Description
- GOEDEKE Snap Button Fastener Kit,100 Sets Metal Snaps Buttons, 9.5mm Eyelet Press Buttons with Pliers Tool Kit, Perfect DIY Clothes Hats Crafting and Sewing Gart Leather Craft., Red
- Product type: SNAP FASTENER
- Brand: GOEDEKE
Original price was: රු 1,650.00.රු 950.00Current price is: රු 950.00.
ඔබේ ඇඳුම්වල බොත්තම් ඉතා පහසුවෙන් සහ ශක්තිමත්ව සවි කර ගැනීමට මෙම Metal Snap Button Press Tool කට්ටලය කදිම විසඳුමකි. මින් ඉදිරියට බොත්තම් මැසීමට ඉඳිකටු සහ නූල් අවශ්‍ය නොවේ.
භාවිතය: කුඩා දරුවන්ගේ ඇඳුම්, අත්බෑග්, කොට්ට උර සහ විවිධ නිර්මාණ සඳහා ලෝහමය ස්නැප් බොත්තම් (Snap buttons) සවි කිරීමට මෙය ඉතා පහසුයි.
ස්වයං රැකියාවක නිරත වන අයට මෙන්ම නිවසේ වැඩ කටයුතු කරන ඕනෑම අයෙකුට මෙය ඉතා වටිනා මෙවලමකි.