Description
- Strong, powerful professional motor
- using professional high performance lithium battery
- Titanium blade
- Rechargeable batteries
- Easy cleaning
- high precision cutter head
Original price was: රු 1,650.00.රු 1,050.00Current price is: රු 1,050.00.
ඔබේ රැවුල සහ හිසකෙස් ඉතා දර්ශනීය ලෙස සකසා ගැනීමට මෙම Vintage T9 Trimmer එක කදිම මෙවලමකි. මෙහි ඇති ආකර්ෂණීය රන්වන් පැහැති නිමාව මගින් මෙයට වටිනා පෙනුමක් ලබා දෙයි.
සැහැල්ලු සහ ශක්තිමත් නිමාවකින් යුත් මෙම ට්‍රිමරය පෞද්ගලික භාවිතයට මෙන්ම සැලූන් සඳහා ද ඉතා ගැළපේ.